සිතුවිලී -මගේ චූටි දූ කුමාරියො...



මගේ චූටි දූ කුමාරියො...

සිගිති මුව අයා නිති
සිනහවෙන් සරසවන
නෙතු පියන් දල්වාන
සිනා කැන් වගුරුවන
සිගිති අත් පා වලින් 
නොයෙක් දග කම්  පාන
මගෙ ලොවේ හිරු සදු ඔබයි
දිනෙන්  දින මා පුබුදුවාලන..

2019/12/27
Dulee

Comments

Popular posts from this blog

ශාස්ත්‍රවේදී උපාධිය

පළවෙනි නිසදැස